Monday, November 26, 2012

PDF තනා දෙන Primo PDF


ඔබගේ ඕනෑම ලියවිල්ලක් ඉක්මනින් හා පහසුවෙන් PDF එකක් හෝ Image එකක් බවට නිර්මානය කර ගත හැකි මෘදුකාංගයක් නොමිලේ මෙම වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කර ගත හැක.
www.primopdf.com




වෙබ් ලිපින වෙනස් කර දෙන .TK

ඔබගේ බ්ලොග් අඩවියේ දීර්ඝ url එක වෙනුවට ඔබට කැමති කෙටි url එකක් මෙම වෙබ් අඩවියෙන් නොමිලේ ලබා ගත හැක.තවද නොමිලේ Domain Name/E-mail address මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
www.dot.tk





එදිනෙදා වැඩ මතක් කර දෙන remember the milk


ඔබගේ එදිනෙදා වැඩ කටයුතු මෙම වෙබ් අඩවියට ලබා දුන් විට ඉ මේල් හෝ එම්එම්එස් හෝ එස්එම්එස් හරහා එම වැඩ ඔබට මතක් කර දෙන වෙබ් අඩවියකි.
www.rememberthemilk.com

No comments:

Post a Comment